31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි 7ක හෙරොයින් පානදුරින් අල්ලයි

කෝටි 7ක හෙරොයින් පානදුරින් අල්ලයි

හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ 7ක් සොයාගෙන ඇති අතර පොලිසිය පවසන්නේ එහි වටිනාකම රුපියල් කෝටි 7ක් පමණ වන බවයි.