29 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඔස්ට්‍රේලියාව නීති ලිහිල් කරයි

ඔස්ට්‍රේලියාව නීති ලිහිල් කරයි

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා පණවා ඇති නීති තවදුරටත් ලිහිල් කර තිබේ.

ඒ අනුව රටට පැමිණීමට පෙර දැනට බලාත්මක පී.සී.ආර්. පරීක්ෂණය වෙනුවට ගුවන් ගමනට පැය 24කට පෙර සිදුකරන රැපිඩ් පරීක්ෂණයක් වුවද ප්‍රමාණවත් බව ෆෙඩරල් රජය දන්වයි.

විදේශයකදී කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුට රටට පැමිණීමට සිටිය යුතු අවම දින ගණනද 07 ක් දක්වා අඩු කර තිබෙන අතර මෙතෙක් එය පැවතියේ දින 14 ක් ලෙසයි.

ලබන ඉරිදා අලුයම 01 සිට මෙම නව නීති බලාත්මක වේ.