26.1 C
Colombo
Thursday, April 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිපිරීමකින් 17ක් ජීවිතක්ෂයට

පිපිරීමකින් 17ක් ජීවිතක්ෂයට

පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් පිපිරීමෙන් ඝානාවේ 17 දෙනෙකු මරණයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැණීම් කටයුත්තක් සඳහා පුපුරණ ද්‍රව්‍ය රැගෙන යමින් තිබූ එම ට්‍රක් රථය යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසුව එම ට්‍රක් රථය ගිනිගෙන පුපුරා ගොස් තිබේ.

එම සිද්ධියෙන් තවත් 59 දෙනෙකු තුවාල ලබා තිබේ. එම පිපිරීමෙන් මාර්ගය ආසන්නයේ තිබූ ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවල දැක්වෙයි.