ජපානයේ පළාත් ගණනාවක කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනය වේගයෙන් සිදුවීම හේතුවෙන් තවත් ප්‍රාන්ත 7කට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජය පියවර ගත්තේය. මීට පෙර ටෝකියෝ සහ තවත් පළාත් 5කට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබිණි. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වීමෙන් පසු කොවිඩ් රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යෑමක් සිදු වූ බවට වාර්තා වේ පෙරේදා පමණක් එරටින් කොවිඩ් ආසාදිතයන් 17,836ක් වාර්තා වූ අතර, මිය ගිය පිරිස 8කි. මේ වනවිට ජපානයේ කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 11 ඉක්මවා ගොස් ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 15,408කි.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...

කොවිඩ් ආසාදිත ගණන ඉහළ යෑමෙන් ජපානයේ හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ
Next article