31 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශේන් බොන්ඩ් පුහුණුකාර තනතුරකට

ශේන් බොන්ඩ් පුහුණුකාර තනතුරකට

එළැඹෙන විස්සයි20 ලෝක කුසලානය ඉලක්ක කරමින් නවසීලන්ත පිලේ පුහුණුකාර්ය මණ්ඩලයට එරට හිටපු වේගපන්දු යවන්නකු වන ශේන් බොන්ඩ් ඇතුළත් කර තිබේ.

ලබන ඔක්තෝබර් මස ඇරැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් නවසීලන්තයේ පුහුණුකාර්ය මණ්ඩලයට ඔහු ඇතුළත් වන්නේ කණ්ඩායමේ සිව්වැනි පුහුණුකරු ලෙසටය.