― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWeatherඅද පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ පළාත්වලට සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට වැසි හා ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර හා ඌව පළාත්වලටත් වැසි වාර කිහිපයක් ඇතිවෙන බවයි එම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

තද සුළං හා අකුණු මගින් ඇතිවෙන අනතුරු වලින් ආරක්ෂා වීමට පියවර ගන්න ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා.