30 C
Colombo
Friday, March 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික බස් වර්ජනයක්

පෞද්ගලික බස් වර්ජනයක්

හොරණ – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර ති‌බේ.
බුලත්සිංහල සිට හොරණ දක්වා නව බස් රථයක් ධාවනයට එක්කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

ඒ අනුව හොරණ සිට කොළඹ දක්වා ධාවනය වන සුඛෝපභෝගී සහ සාමාන්‍ය සේවා සියලුම බස් රථ සේවකයින් වැඩ වර්ජනයට එක්ව සිටින බව ඔහු සඳහන් කළේය.