31 C
Colombo
Tuesday, April 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalසල්ලි අච්චු ගහන්න කොල ගේන්න ඩොලර් නෑ ?

සල්ලි අච්චු ගහන්න කොල ගේන්න ඩොලර් නෑ ?

වත්මන් ජාණ්ඩු යටතේ රුපියල් ට්‍රිලියන තුනහමාරක පමණ මුදලක් අලුතින් මුද්‍රණය කර ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

අද වන විට රුපියල් අච්චු ගැසීමට ද කොළ නැති බවත් එම කොල ආනයනයට ඩොලර් නැති බවටත් තොරතුරු ඇති බව හෙතෙම පැවසීය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.