29 C
Colombo
Saturday, November 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට ශ්‍රී ලංකාවට

නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට ශ්‍රී ලංකාවට

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනවාරි 17 වැනිදා අභාවප්‍රාප්ත වූ මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට (27) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.

එතුමියගේ දේහය සිය ළඟම ඥාතීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී භාර ගැනීමට නියමිතය. විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ එක්ව කටයුතු කරයි.