30 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැති හා තානාපති කාර්යාල නියෝජිතයින් අතර හමුවක්

අගමැති හා තානාපති කාර්යාල නියෝජිතයින් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ (25) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

තනාපති සබඳතාවලට අදාළව අග්‍රාමාත්‍යතුමා හා තානාපති නියෝජිතයන් අතර  මෙහිදී සුහඳ සාකච්ඡාවක් සිදුවිය.

මෙම අවස්ථාව සඳහා, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ  මහත්වරු සහ ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.