26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාත්‍රාවක් පෙරළීමෙන් 39ක් අතුරුදන්

යාත්‍රාවක් පෙරළීමෙන් 39ක් අතුරුදන්

ඇමරිකාවේ ෆ්ලොරිඩා මුහුදු තීරයේදී යාත්‍රාවක් පෙරළීමෙන් 39 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නීති විරෝධී ලෙස ඇමරිකාවට ඇතුළුවීමට පිරිසක් රැගෙන පැමිණි යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අයහපත් කාලගුණය හේතුවෙන් එය අනතුරට ලක්වන්නට ඇතැයි සැක පළ කරයි.

අනතුර වන අවස්ථාවේදී යාත්‍රාව තුළ පුද්ගලයින් 40 දෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු පමණක් බේරා ගැනීමට හැකිව තිබේ.