26.7 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsT20 ක්‍රිකට් කණ්ඩායම නම් කෙරේ

T20 ක්‍රිකට් කණ්ඩායම නම් කෙරේ

ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා.

දනුෂ්ක ගුණතිලක ද නැවත කණ්ඩායමට කැඳවා ඇති අතර උපනායකයා ලෙස පත්කර ඇත්තේ චරිත් අසලංකයි.

දසුන් ශානක (නායක)
චරිත් අසලංක (උප නායක)
අවිශ්ක ප්‍රනාන්දු
පැතුම් නිස්සංක
දනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
චාමික කරුණාරත්න
ජනිත් ලියනගේ
කමිල් මිෂාර
රමේෂ් මෙන්ඩිස්
වනිඳු හසරංග
ලහිරු කුමාර
නුවන් තුෂාර
දුෂ්මන්ත චමීර
බිනුර ප්‍රනාන්දු
මහීෂ තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩර්සේ
ප්‍රවීන් ජයවික්‍රම
ශිරාන් ප්‍රනාන්දු