30 C
Colombo
Wednesday, November 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුමිරාන් ගුණසේකර පුතුගේ උපන්දිනයට කරන්න යන දේ

සුමිරාන් ගුණසේකර පුතුගේ උපන්දිනයට කරන්න යන දේ

ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම නිවේදකයෙකුද වන සුමිරාන් ගුණසේකර සිය පුතුගේ දෙවන උපන්දින සැමරුමට උත්සවයක් නොගෙන එම මුදල සම්පුර්ණයෙන් මහරගම අපේක්ෂා රෝහලේ පුංචි දරුවන්ගේ ලක්ෂ ගණනකට අධික බෙහෙත් මිලදී ගැනීම වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් කිරීමට තීරණය කර ඇත.