28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ෆයිසර් එන්නත් මිලියන 500 ඇමරිකාවෙන්

තවත් ෆයිසර් එන්නත් මිලියන 500 ඇමරිකාවෙන්

මේ වනවිට ඇමරිකාව ලොවපුරා එන්නත් මිලියන 400 නොමිලයේ බෙදා දී අවසන් ය.

තවත් කොරෝනා ෆයිසර් එන්නත් මිලියන 500 අඩු ආදායම් සහිත රටවලට, මේ මාසයේ නොමිලයේ බෙදා දීමට ඇමරිකාව සුදානම් කර ඇති බව පැවසේ. එලෙස ලබාදුන් රටවල් ගණන 112 ක් ය.

මෙලෙස නොමිලේ තවත් එන්නත් මිලියන 500 බෙදා දීමට කටයුතු කර ඇත්තේ, එන්නත් බිලියනකට වැඩි ප්‍රමාණයක් ලොවපුරා බෙදා හැරීමේ වැඩසටහනක් යටතේ බව ඇමරිකාව පවසයි.