26.7 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවැඩි මිලට සිමෙන්ති විකිණූ අයෙක් අත්අඩංගුවට

වැඩි මිලට සිමෙන්ති විකිණූ අයෙක් අත්අඩංගුවට

රජයේ අනුමත මිලට වඩා වැඩි මිලට කිලෝග්‍රෑම් පනහේ සිමෙන්ති මිටි 69 අලෙවි කළ කඩවත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙලෙස වැඩි මිලට සිමෙන්ති මිටි අලෙවි කළ පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.