29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජය ශ්‍රී තහනම යළි දීර්ඝ කෙරේ

ජය ශ්‍රී තහනම යළි දීර්ඝ කෙරේ

ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 23 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන ‘මොඩ් ගොවියා’ සහ ‘සුන්දරියේ’ යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වන වග උත්තරකාර රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන අයට පසුගියදා නියෝගයක් නිකුත් කෙරුණි.