31 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොලිස්පති තෝරාගැනීම ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් විශේෂ නිවේදනයක්

පොලිස්පති තෝරාගැනීම ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් විශේෂ නිවේදනයක්

නව පොලිස්පතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය සහ තෝරාගැනීමේ නිර්ණායකයන්, මෙම පත් කිරීමේදී පක්ෂග්‍රාහී වාසි වෙනුවෙන් ව්‍යවස්ථාමය ක්‍රියා පටිපාටීන් උල්ලංඝණය කර තිබීමත් යන කරුණු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සිය දැඩි කණස්සල්ල පළ කරනවා.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ නීත්‍යානුකූලභාවය සහ විශ්වසනීයත්වය සහතික කිරීම උදෙසා අදාළ ව්‍යවස්ථාමය විධිවිධාන අකුරටම පිළිපැදිය යුතු බව අවධාරණය කරමින් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා නිතීඥ සංගමය ආදී අනෙකුත් වෘත්තීමය සංවිධාන සමඟ එක්වන බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ.

විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය නිකුත් කළ නිවේදනය පහතින්,