30 C
Colombo
Monday, October 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඋද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් ගලපනවා - ජනපති

උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් ගලපනවා – ජනපති

උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගලපන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) IMF වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට මාස හයකට වරක් විදුලිබිල ගැලපීමට කටයුතු කරනවා. උද්ධමන අනුපාතය සියයට 6-4 මට්ටමකට ගෙන ඒමට කටයුතු කරනවා. අයවැය හිඟය පියවා ගැනීමට ණය ගැනීමෙන් පෝරම ආදායම උපදවා ගැනීමට සිදුවෙිවි.