28.9 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsප්‍රේම දඩයමේ ශිවන්‍යා යුග දිවියට

ප්‍රේම දඩයමේ ශිවන්‍යා යුග දිවියට

ප්‍රේම දඩයමේ නාග කන්‍යාව ශිවන්‍යා හෙවත් මෞනි රෝයි අද ඇගේ ආදර විජිතයේම කිරැළු පැළදි ඒ සුන්දරම මොහොත..! ඇගේ අත පැටලුනේ නාග තරැණයෙක් සමඟනම් නොවෙයි. ඔහු ව්‍යාපාරිකයෙක් වන සූරජ් නම්බියාර්.ඉන්දියාව බිහි කළ සුන්දරම කුසුමක් වූ මෞනිගේ සැබෑ ජීවිතයේ ඒ සුන්දරම මොහොත ..!