28.4 C
Colombo
Wednesday, June 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

අද (28) පස්වරු 6.30 සිට රාත්‍රී 8.00 දක්වා කාලයේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ජනතාවගෙන් ඉල්ලයි.

විදුලිබලාගාරයක් ඇනහිටීම හෙතුවෙන් අද මෙගාවොට් 20 විදුලිය හිඟයක් පැවතීම නිසා එම ප්‍රමාණය ආවරණය කරගැනීමට අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර තිබේ.