30.6 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ පාසල් රැසක දරුවන්ට කොරෝනා

කොළඹ පාසල් රැසක දරුවන්ට කොරෝනා

කොළඹ ප‍්‍රධාන පෙළේ පාසල් 10ක දරුවන් සහ ගුරුවරුන් රැසකට කොවිඩ් ආසාදනය වීම නිසා එම පාසල්වල පන්තිකාමර වසා දමා ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය.

වයිරසය ආසාදනය වූ ශරුවන්ගේ ආශ්‍රිතයන් වන දරුවන් හා ගුරුවරුන් රැසක් නිරෝධායනයට ලක් කර ඇති අතර පාසලට පැමිණෙන දරුවන් හා ගුරුවරුන් කොවිඩ් වයිරසයෙන් ආරක්‍ෂා කරගැනීම සදහා නිසි වැඩපිළිවෙළක් නොමැතිකම කනගාටුවට කරුණක් බවත් හෙතෙම අවධාරණය කරයි.