30 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔස්ට්‍රේලියාවේ වැඩිම කොවිඩ් මරණ ගණන අද

ඔස්ට්‍රේලියාවේ වැඩිම කොවිඩ් මරණ ගණන අද

ඔස්ට්‍රේලියාවේ එක් දිනකදී එරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන අද (28) වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අද වාර්තා වූ කොවිඩ් මරණ ගණන 100කට ආසන්න වන අතර සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් පසුගිය සති 04 තුළ පමණක් එරටින් කොරෝනා ආසාදිතයින් මිලියන 2ක් වාර්තා වී ඇත.

අද දහවල් වනවිට කොවිඩ් මරණ 98ක් වාර්තා වී තිබූ අතර ඒ අනුව මේ දක්වා ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 3,500ක් වාර්තා වී තිබේ. එමෙන්ම අද මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 40,000ක් වාර්තා වී තිබේ.