29 C
Colombo
Wednesday, September 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනැවතත් රට වහයිද?

නැවතත් රට වහයිද?

රට වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් රට විවෘත කර තිබියදීම කොවිඩ් පාලනය කිරීම රජයේ අරමුණ බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

රට වසා දැමීම කොරෝනා ව්‍යාප්තියට විසඳුම නොවන බවත් හෙතෙම සදහන් කළේය. කොවිඩ් පැතිරීම බෙහෙවින් වැඩිවී ඇතත් එම රෝගීන්ට සංකූලතා මතුවීම ඉතාම අඩු මට්ටමක පැවතීම නිසා කොවිඩ් රෝගීන්ගෙන් සියයට අසූවක් පමණ නිවෙස්වලම රඳවා ප්‍රතිකාර ලබාදීමට හැකියාව ලැබී ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.