26.1 C
Colombo
Sunday, June 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදලයිලාමාගේ අනුගාමික පිරිසක් දිවයිනට

දලයිලාමාගේ අනුගාමික පිරිසක් දිවයිනට

මෙරට සංචාරයක නිරත ටිබෙටයේ දලයිලාමා තුමාගේ අනුගාමික ශිෂ්‍ය අතිඋතුම් හත්වන ලින්ග් රින්පොචේ  (Ling Rinpoche) නාහිමිපාණන් වහන්සේ ඇතුළු ටිබෙට් ජාතික මහා සංඝරත්නය වැල්ලවත්තේ පිහිටි අමරපුර නිකායේ මහා සංඝ සභා මූලස්ථානය වෙත වැඩම කළා.

පසුව උන්වහන්සේලා රාජගිරිය කලපලුවාව ගෝතම තපෝවනය වෙත වැඩම කර අමරපුර නිකායේ මහ නායක පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමිපාණන් වහන්සේ ද බැහැ දුටුවා.එහිදි උන්වහන්සේලා දෙරට අතර බෞද්ධ දර්ශනය ගෙන යාම පිළිබඳ ව සහ ගෝලීය වශයෙන් ඇතිව ඇති සමාජීය අර්බුද පිලිබඳ ව ද සාකච්ඡා කෙරුණා.