25 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපූගොඩ ස්ථානාධිපතිට පොලු පහරක්

පූගොඩ ස්ථානාධිපතිට පොලු පහරක්

වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට පොල්ලකින් පහරදී ඇතිබව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, අජිත් රෝහණ මහතා පවසා සිටියා. පහරදීම හේතුවෙන් ස්ථානාධිපතිවරයා රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන තිබෙන අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි අජිත් රෝහණ මහතා තව දුරටත් පවසා සිටියා.