32.8 C
Colombo
Monday, February 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalගේට්ටුවක් 06 හැවිරිදි දැරියකට මරු කැඳවයි

ගේට්ටුවක් 06 හැවිරිදි දැරියකට මරු කැඳවයි

ඇඟ මතට ගේට්ටුවක් කඩා වැටීමෙන් 06 හැවිරිදි දැරියක් මියගොස් තිබේ.

දැරිය සිය මව සමග පෙරේදා (29) උදෑසන තඹුත්තේගම පිහිටි ගුරුවරියකගේ නිවසකට ගොස් ඇති අතර එහිදී මව විසින් ගේට්ටුව විවෘත කිරීමට යාමේදී එය දැරියගේ ඇඟ මතට කඩා වැටී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලැබූ දැරිය තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරිමේදී ජිවිතක්ෂයට පත්ව ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.