26.1 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස් මුදල් ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

විදෙස් මුදල් ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී ඊයේ (31) පස්වරුවේ, පුද්ගලයින් පිරිසක් විසින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බලපෑම් එල්ලකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඔවුන් පිළිබඳව සිදුකළ සෝදිසි මෙහෙයුමකදි අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී යුරෝ 200ක්, අමෙරිකානු ඩොලර් 58ක් සහ රුපියල් 605,430ක මුදලක් හා විදෙස් මත්පැන් බෝතල් 49ක් සොයාගෙන ඇති අතර ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

32 හැවිරිදි සහ 37 හැවිරිදි සැකකරුවන් මිහිංතලය හා කටුනායක ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (01) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.