28 C
Colombo
Wednesday, April 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරජයෙන් අලුත් බද්දක්

රජයෙන් අලුත් බද්දක්

රුපියල් මිලියන 2,000කට අධික මුදලක් උපයන පුද්ගලයින්ට හෝ සමාගම් මත නව බද්දක් පැනවීමට තීරණය කර තිබේ.

අද (01) පෙරවරුවේ හමුවූ කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉලා ඇථි අතර ඊට අදාළ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.