27.8 C
Colombo
Thursday, June 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීම්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීම්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් විදුලිය බිඳ වැටීම් වාර්තා වේ.

පසුගියදා අලුත්වැඩියා කළ නොරච්චෝලේ බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රය අද (01) පස්වරුවේ නැවතත් අක්‍රිය වී ඇති අතර යන්ත්‍රයේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය අක්‍රිය වී ඇත.

එමනිසා ජාතික පද්ධතියට මෙගාවොට් 270ක් අහිමි වන් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එනමුත් නොරච්චෝලේ ජනන යන්ත්‍රය නැවතත් අක්‍රිය වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාව නොමැති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.