28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍ය සිසුන්ට පහර දුන්නන් සොයා මෙහෙයුම්

වෛද්‍ය සිසුන්ට පහර දුන්නන් සොයා මෙහෙයුම්

අද (02) දිනයේ විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය සරත් වීරසේකර පොලිස්පතිවරයාට නියෝගයක් ලබා දී තිබෙනවා.

ඒ, රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයට පිටස්තර පුද්ගලයින් පිරිසක් ඇතුළු වී සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් විධිමත් හා පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසටයි.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙනවා.