28.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැබිනට් මණ්ඩලයම කොවිඩ් අරමුදලට වැටුප දෙයි

කැබිනට් මණ්ඩලයම කොවිඩ් අරමුදලට වැටුප දෙයි

කොවිඩ් අරමුදල සඳහා සියලුම කැබිනට් ඇමතිවරුන් තම අගෝස්තු මස වැටුප ලබා දීමට තීරණය කර ඇත.
 
අද(23) පැවති කැබිනට් මණ්ඩල රැස්වීම හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධ යෝජනාව කර ඇති අතර ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.