අලුත්ගම මොරගල්ල මුහුදේ දියනෑමට ගිය පස්දෙනෙකු දියවැලකට හසුවී ගසාගෙන ගොස් තිබේ.එම අවස්ථාවේ සිව්දෙනෙකුගේ දිවි බේරාගැනීමට අවට සිටි පිරිස් සමත්ව තිබුනත් 16 හැවිරිදි සිසුවෙක් අතුරුදහන්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
අතුරුදන්ව ඇත්තේ කළුවාමෝදර ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබේ.


