27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවදුරටත් වැසෙන බලවතා

තවදුරටත් වැසෙන බලවතා

ඔමික්‍රොන් ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු නවසීලන්තය අප්‍රේල් මාසයේදී විවෘත කිරීමට සූදානම් වී තිබුණත් ඔක්තෝම්බර් මාසය වනතෙක් රට තවදුරටත් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.

පියවර 5කින් යුතු සැලැස්මක් අනුව ඉදිරියේ දී රට විවෘත කිරීමට එරට සූදානමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

එරට වැසියන්ගෙන් සියයට 95කටම කොරෝනා එන්නත් මාත්‍රා දෙකකම ලබා දී ඇති අතර, බූස්ටර් එන්නත ද ලබා දෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේ.