කොවිඩ් වසංගතය හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පනවා තිබූ සීමා ලිහිල් කර ඇත.
ඒ අනුව මෙතෙක් වසා තිබූ සිනමා ශාලාවල ධාරිතාවෙන් සියයට 50ක පිරිසක් ඇතුළු කර ගැනීමට රජය අවසර ලබා දී තිබේ. තමිල්නාඩුවේ ව්‍යාපාරික කටයුතු සදහා ද පනවා තිබූ සීමා ඉවත් කර ඇතැයි සදහන්වේ.
තමිල්නාඩුව හා කර්නාටක ප්‍රාන්ත අතර ප්‍රවාහන සේවා ද ඊයේ රාත්‍රී සිට යළි ක්‍රියාත්මක වේ.