30.6 C
Colombo
Wednesday, June 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොරෝනා පරීක්ෂණ කට්ටල හිඟයක්?

කොරෝනා පරීක්ෂණ කට්ටල හිඟයක්?

දිනෙන් දින කොරෝනා ආසාදිත ඉහළ යමින් පවතින පසුබිමක ඇතැම් පාර්ශවයන් චෝදනා කරන්නේ රට තුළ කොරෝනා කට්ටල හිඟයක් පවතින බවයි. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසා සිටියේ රට තුළ කොරෝනා පරීක්ෂණ කට්ටලවල කිසිදු හිඟයක් නොමැති බවයි.

මෙම කටකතා හේතුවෙන් තව දුරටත් ඔහු කියා සිටියේ දැනට පවතින පරීක්ෂණ කට්ටල තොගවලට අමතරව තවත් පරීක්ෂණ කට්ටල ඉන්දියාව, ජපානය වැනි රටවලින් ඇණවුම් කර ඇති බවයි.