26.7 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthකොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් ජීවිතක්ෂයට

කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් ජීවිතක්ෂයට

කොවිඩ් ආසාදනය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ඊයේ (22) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 09 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙරට පුද්ගලයින් 672,380 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.