26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමං ඉල්ලා අස්වෙන්නේ නැහැ - අලි සබ්රි

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව අලි සබ්රී රහීම් මන්ත්‍රීවරයා පවසා තිබේ.

රට තුළට නීතිවිරෝධී ආකාරයට රන් සහ ජංගම දුරකථන තොගයක් රැගෙන විත් රේගු නිළධාරීන්ගේ අත් අඩංගුවට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහීම්, මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම සදහා වූ යෝජනාවක් ගෙන ඒමට සියලු පක්ෂ නායකයන් ඒකමතිකව තීරණය කර තිබේ.

මේ අතර කතානායකවරයා ද පවසා ඇත්තේ මන්ත්‍රීවරයා ඉවත් කිරීම සදහා වූ බලයක් ඔහුට හෝ පාර්ලිමේන්තුවට නැති බවයි.