24.5 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) මැදවච්චිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී රජය නියෝජනය කරන ඇතැම් දේශපාලන පක්ෂ සමග නව සන්ධානයක් බිහි කරලීමට අපේක්ෂාවෙන් සිටින බවයි.