26.1 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසබරගමුව ආණ්ඩුකාර ධුරය නවීන් දිසානායකට

සබරගමුව ආණ්ඩුකාර ධුරය නවීන් දිසානායකට

නවීන් දිසානායක සබරගමුව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

සබරගමුව පළාතේ හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුව සදහා නවීන් දිසානායක මෙලෙස පත්කරනු ලැබුවා.