29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අවසන් තීරණයක් ගෙන නැහැ

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අවසන් තීරණයක් ගෙන නැහැ

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන රජය තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් එමෙන්ම වාහන ආනයන සීමා මේ වසර තුළදී ඉවත් නොකරන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අද (19) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳව සැක සහිත ප්‍රකාශ සිදුනොකරන ලෙසයි.