― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඅත්ලාන්තික් සාගරයේ සංක්‍රමණික යාත්‍රාවක් ගිලෙයි

අත්ලාන්තික් සාගරයේ සංක්‍රමණික යාත්‍රාවක් ගිලෙයි

ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත්වලට ඔබ්බෙන් වූ අත්ලාන්තික් සාගරයේ දී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් සංක්‍රමණිකයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම යාත්‍රාව තුළ ළදරුවන්, කාන්තාවන් ඇතුළුව 60කට අධික පිරිසක් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මීට දින කිහිපයකට පෙරද ග්‍රීසිය ආසන්නයේදී ඉතාලිය බලා ගමන් කළ සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට පත්වූ අතර එහිදී 500කට අධික පිරිසක් ජීවිතක්ෂයට ලක් විය.