26.8 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිපිටකය දමිළ බසිනුත්

ත්‍රිපිටකය දමිළ බසිනුත්

ත්‍රිපිටකය දමිළ භාෂාව ඇතුළු භාෂා කිහිපයකට පරිවර්තනය කිරීමට කටයුතු කරන බව බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කළේ බෞද්ධ දර්ශනය පිළිබඳව හැදෑරීමට කැමැත්තෙන් සිටින දෙස් විදෙස් පිරිසගේ ඉල්ලීම මත මෙසේ ත්‍රිපිටකය දමිළ භාෂාව ඇතුළු ප්‍රධාන භාෂා කිහිපයකට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

එසේ පරිවර්තනය කිරීමේදී එම ග්‍රන්ථයේ අදහස්වලට කිසිදු හානියක් නොවන ආකාරයෙන් පරිවර්තනය කිරීම සිදුකරන බවයි ඔහු කියා සිටියේ.