32 C
Colombo
Saturday, March 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeGossip“බඩු සැරයි - සැප ගොඩයි ” - ජය ශ්‍රී කට අරියි

“බඩු සැරයි – සැප ගොඩයි ” – ජය ශ්‍රී කට අරියි

ජය ශ්‍රී අයියයි මල්ලියි අලුත් වැඩකට අතගහලා කියලා අපිට ආරංචි වුණා.

ඉතිං, මේ ගැන අපි එයාලගෙන්ම අහලා බැලුවා. මේ ගැන පැහැදිලි කරපු රෝහිත කිව්වේ,

“ලංකාවේ ලස්සනම තැන්, ඩයමන්ඩ් ප්ලේස් වලට ගිහිල්ලා ගොඩක් මහන්සි වෙලා ලස්සන වැඩක් කරගෙන යනවා. රුවිතයක් කියලා කියන්නේ ඩයමන්ඩ් එකක්, එන්න යන්නේ. ලස්සන වැඩක්. හොඳ ටීම් එකක්. ඔපදාගන්න එක අපිම කරගන්නවා” කියලයි.

මේ ගැන වැඩිදුර විස්තර තවම හරිහැටි ප්‍රසිද්ධ වෙලා නම් නැහැ. රෝහිත කියන මේ රුවිත කතාවට ඩයමන්ඩ් වලත් සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ ගැන එයා කරපු කතාබහේදී කියවුණා. ඒ වගේම මේ ඩයමන්ඩ් කතාව ගැන සමාජ මාධ්‍ය ඇතුළෙත් කණින් කොණින් ආරංචි පැතිරෙන්න අරන් තියෙනවා‍.

ජය ශ්‍රී රොහාන් මේ ගැන කියන්නේ ‘බඩු සැරයි – සැප ගොඩයි’ කියලා.

හැබෑවටම, ජය ශ්‍රී ලා කියන මේ රුවිත කතාව අලුත් බිස්නස් එකක්ද නැත්නම් අලුත් විල‍ා එකක නමක් ද කියලා නම් එයාලා හරිහැටි කිව්වේ නැහැ. කොහොම වුණත් මේ වැඩේට විශාල පිරිසක් දායක වුණු බවත් බොහෝදෙනෙකුගේ සහයෝගය ඊට ලැබුණු බවත් ජය ශ්‍රී අපි එක්ක කිව්වා.
මේ ඩයමන්ඩ් එකත් එක්ක රට වටේ තියෙන ලස්සන, ආකර්ශණීය තැන් වලට ගියපු ජය ශ්‍රී ලා, නුදුරේදීම මේ ගැන වැඩිදුර තොරතුරු කියන්න සූදානම්.