25 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඑක එකාගේ අස්ස කුලප්පුවට මම අහුවෙන්නෙ නෑ

එක එකාගේ අස්ස කුලප්පුවට මම අහුවෙන්නෙ නෑ

සමහරුන්ගේ අස්ස කුලප්පුවට අහුවෙන්න තමා සූදානම් නැති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

තමාද පාර්ශ්වකරුවෙක් හෙයින් මේ ආණ්ඩුවේ සිටීමට තමාට අයිතියක් ඇති බවත් මේ ආණ්ඩුව පත් කිරීමට තමා ලොකු කැපවීමක් කළ බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට බදුල්ලෙන් වැඩිම ඡන්ද ලබා දුන්නේ තමා බවත් තමා අස්ස කුලප්පුවට අහුවුණොත් බදුල්ලේ ජනතාව අසරණ වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.