29 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාස්කු ප්‍රහාරය ගැන සෙවීම ශානිට දෙන්න - සජිත්

පාස්කු ප්‍රහාරය ගැන සෙවීම ශානිට දෙන්න – සජිත්

පාස්කු ප්‍රහාරය පිළිබඳව සෙවීම ශානි අබේසේකරට බාර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ජනාධිපතිවරයාද ඔහු ගැන විශ්වාසය පළකර තිබෙන බැවින් අදාළ විමර්ශන කටයුතු ඔහුට බාර දෙන ලෙසයි විපක්ෂ නායකවරයා එහිදී ඉල්ලා සිටියේ.