26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩයනාට එරෙහි පෙත්සම අධිකරණයෙන් විසි වෙයි

ඩයනාට එරෙහි පෙත්සම අධිකරණයෙන් විසි වෙයි

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම් 02ක් අද (08) අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අමාත්‍යවරියගේ පුරවැසිභාවය පිළිබඳව සහ ඇයට පාර්ලිමේන්තුවේ ආසනයක් දැරීමට ඇති සුදුසුකම කුමක්ද යන්න අදාළ පෙත්සම් දෙකයි මෙලෙස අධිකරණයෙන් විසි වී ඇත්තේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ ඕෂල හේරත් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.