28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශෙරින් කුමාරතුංග උපන්දිනය සැමරූ හැටි

ශෙරින් කුමාරතුංග උපන්දිනය සැමරූ හැටි

ශෙරින් කුමාරතුංග කියන්නේ ඔබ අප කවුරුත් බෙහෙවින් ආදරය කරන චරිතයක් වූ ජීවන් කුමාරතුංගගේ ආදරණීය බිරිද. ඇය යහලු මිත්‍රයන් පිරිවරා ඇගේ උපන්දිනය සැමරූ අයුරු සිය මුහුණුපොතේ පළ කර තිබුණා.