ඩෙල්ටා ප්‍රභේදයේ ඉහළ ව්‍යාප්තිය හේතුවෙන් අමෙරිකාවේ රෝහල්ගතවීමේ සහ මරණ අනුපාතයන් තවදුරටත් ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශය සදහන් කරයි.
අමෙරිකාවෙන් මෙතෙක් වාර්තා වූ සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ(02) කෝටි 04 ඉක්මවා ගොස් ඇත.
පෙරේදා දිනයේ දී එරටින් නව ආසාදිතයින් 184,422නෙක් හඳුනා ගැණුනි. පෙරේදා එරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1,480කි.