world

ඉරාන ජනපතිගේ සංචාරයට ඇමරිකාවේ අප්‍රසාදය

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය විරෝධය ශ්‍රී ලංකා රජයට පළකර ඇතැයි වාර්තා වනවා. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත...

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කර ඇති...

ජපානයට ප්‍රබල භූ කම්පනයක්

ජපානයට බටහිර දෙසින් පිහිටි කියුෂු සහ ෂිකෝකු දූපත් වෙන් කරන ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රී 11.14 ට පමණ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එය රිච්ටර් මාපකයේ...

ගිලෙමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකයින් 21ක් බේරාගනී

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී තිබෙනවා. එම ශ්‍රී ලාංකික නාවිකයන්...

ඕමානයට ගංවතුර – 17ක් ජීවිතක්ෂයට

ඉරිදා සිට ඕමානයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඕමානයේ බොහෝ ප්‍රදේශවල පාසල් සහ...

සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ වෙඩික්කරුවන් අල්ලයි

පසුගිය ඉරිදා මුම්බායි නගරයේ පිහිටි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ වෙඩික්කරුවන් දෙදෙනා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ...

සුනඛයින්ටම වෙන්වුණු නව ගුවන් සේවයක්

අමෙරිකානු සමාගමක් විසින් සුනඛයින් සඳහාම වෙන් වුණු නව ගුවන් සේවයක් ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසිනුයි මෙම...

සල්මන් ඛාන්ගේ නිවසේ වෙඩි තැබීමක්

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට ඊයේ (14) අලුයම වෙඩි තබා තිබෙනවා. එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති...

පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ අද (15) අලුයම 2.26ට ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා. කිලෝමීටර් 98 ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භූමිකම්පාව සිදුවී ඇති අතර එය රිච්ටර් මාපකයේ 6.5ක් ලෙස...

හර්දික් පාණ්ඩ්‍යාගේ සහෝදරයා අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාගේ සොහොයුරා වන වෛභව් පාණ්ඩ්‍යා මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු හර්දික් සහ කෘනාල් සමඟ එක්ව ආරම්භ කළ සමාගමකින් රුපියල්...

අද පූර්ණ සූර්යග්‍රහණයක්

අද (08) ඇමරිකාවට පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවනු ඇත. මෙම පූර්ණ සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනෙන බවත් එහෙත් බටහිර යුරෝපයේ, උතුරු ඇමරිකාවේ, උතුරු දකුණු ඇමරිකාවේ, පැසිෆික් සාගරයේ, අත්ලාන්තික්...