30 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෑත ඉතිහාසයේ දරුණුතම කෘෂි ඛේදවාචකයට රට මුහුණ දෙමින් සිටිනවා

මෑත ඉතිහාසයේ දරුණුතම කෘෂි ඛේදවාචකයට රට මුහුණ දෙමින් සිටිනවා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මෙරට කෘෂිකර්මාන්තය මෑත ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම ඛේදවාචකයට මුහුණ දෙමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනි දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 21 වැනි ගුණානුස්මරණය ඊයේට (10) යෙදී තිබුණි. ඒ වෙනුවෙන් සංවිධාන කළ ගුණානුස්මරණ උත්සවයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවතියේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා …

“බණ්ඩාරනායක මැතිනිය සාර්ථක නායිකාවක් වුණේ ඇයි. එතුමිය සැබෑ නායිකාවක් වුණේ එතුමියට වැඩකරන්න පූළුවන් හොඳ අවංක කණ්ඩායමක් හිටියා. ඒක තමයි රහස. අවංක කණ්ඩායමක් ඉන්න ඕනේ ඕනෑම කණ්ඩායමකට. ”

රක්ෂණ ශ්‍රියන්ත